කලවැද්දා ගෙන් උපන් කොපි ලුවාක් (Kopi Luwak) කෝපි

KOPI LUWAK එහෙමත් නැත්තං “කලවැදි කෝපි” ( Civet Coffee) ගැන මේ වෙනකොට ගොඩක් අය අහල ඇති. ඒ ගැන කියවන්න ලැබුනෙ නැත්තං අහල නැත්තං Kopi Luwak කියන්නෙ ලෝකයෙ මිල අධික කෝපි වර්ගයක්.

දැකල ඇති කෝපි ගස් වල කෝපි ගොඩක් වෙලාවට හැදෙන්නෙ අත්තෙ අග පොකුරක් හැටියට, මේ වගෙ අත්තෙ අග තියන හොඳට ඉදුනු කෝපි ගෙඩි තෝරාගෙන කන්න රුසියෙක් තමා කලවැද්දා කියන්නෙ. වෙන සත්තුන්ට එතනට යන්න අමාරු උනත් කලවැද්දට එයාට ආවේනික වෙච්ච ක්‍රම තියනව අතු අග තියන හොඳින් ඉදුනු කෝපි ගෙඩි අනුභවයට ගන්න.

මෙහෙම තෝරා බේරාගෙන ආහාරයට ගත්තු කෝපි ගෙඩි කලවැද්දගෙ ආහාරා ජීර්ණ පද්ධතිය හරහා ගිහිං බාගෙට ජීර්ණය වෙලා මල පහ හැටියට පිට වෙනවා. ඉතිං එන්සයිම එක්ක මිශ්‍ර වෙලා වෙනස්ම ක්‍රියාදමයක් යටතෙ පිටතට එන මේ බාගෙට ජීර්ණය උනු කෝපි තමයි එකතු කරලා KOPI LUWAK නිශ්පාදනය කරන්නෙ.

සතෙක් උනත් මලපහ කරද්දි චී කියල අහක බැලුවට ? ඉන්දූනීසියාවෙ KOPi LUWAK වලට හිතැති අය නං කල වැද්දා මල පහ කරනකං බලාගෙන ඉන්නෙ කෝපි හදාගන්න. ඉන්දුනීසීයාවෙ විතරක්ම නෙවේ ඒ ආශ්‍රිත දූපත් වන සුමත්‍රා, බාලි,ජාවා, සුලවෙසි වගේම පිලීපීනයෙ, නැගෙනහිර ටිමෝරයෙත් KOPI LUWAK නිශ්පාදනය කරනවා.

සාම්ප්‍රදායක ක්‍රමයට අනුව කලවැද්දා ගස් වලින් අනුභව කරන කෝපි ඇට මේ සඳහා යොදාගත්තත් අද වෙලඳ පොල අවශ්‍යතාව අනුව කලවැද්දන් ගොවිපලක ඇති දැඩි කරමින් කෝපි ඇට අනුභවයට ලබාදෙමින් KOPI LUWAK නිශ්පාදනය කරනවා. මේ සඳහා බොහෝ විවේචන එල්ලවෙලා තියෙන්නෙ කූඩු කිරීම, හරියාකාර ආහාර ලබා නොදීම වගේ දේවලින් සතුන් පීඩාවට පත්වීම වගේම, සාම්ප්‍රදායික ක්‍රමයට අනුව සතුන් තෝරාබේරා ගත් කෝපි අනුභවය නිසා ලබාගන්නා කෝපි රසයෙන් සුවිශේෂ වීම නිසයි.

KOPI LUWAK සුවිශේෂි රසයට වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එහි ඇතුලත තිබෙනා රසවත් කතාන්දරයටයි. ඒ වගේම සුවිශේෂි කතන්දරයක් විතරක්ම නොවී සුවිශේෂි රසයකුත් ඔබේ කෝපි කෝප්පයට ලබාදෙන නැතුවම බැරි යාලුවෙක් දැන් අපේ ලංකාවෙත් ඉන්නවා.

KOPI LUWAK ගැන අහල තිබුනට ලංකාවෙ මේ සුවිශේෂ යාලුවා ගැන අහල තිබුනෙ නෑ නේද? ඔන්න එහෙනං දැන් අපිටත් ඉන්නවා රසවත් KOPI LUWAK වගේම රසවත් කෝපි කෝප්පයක් හදල දෙන්න ලාංකීය කලවැද්දෙක්. ” Esse Cafe” කොෆි මැශින් එකෙන් කෝපි විතරක්ම නෙවේ හොට් චොකලට් හදාගැනීමේ හැකියාවත් තියනවා.

Buy your very own, light weight/compact Coffee Machine for an unbeatable Rs.29,000 only! Rs.16,000 slashed from the…

Essse Cafe Srilanka ಅವರಿಂದ ಈ ದಿನದಂದು ಪೋಸ್ಟ್ ಮಾಡಲಾಗಿದೆ ಭಾನುವಾರ, ಸೆಪ್ಟೆಂಬರ್ 1, 2019

ඔබගෙ කාර්‍යාලයට, නිවසට, ව්‍යාපාරයට හෝ ඔබ නිතර ගමනේ යෙදෙන කෙනෙක් නම් ඔබගෙ වාහනයෙ වුවත් අනිනිවාර්‍ය්න් ඉන්න ඕන යාලුවෙක් තමා ” Esse Cafe” කොෆී මැශින් එක. ජීවිත කාලයටම රසවත් KOPI LUWAK වැනි රසවත් කෝපි කෝප්පයක් සඳහා කලවැද්දා වෙනුවෙන් ඔබ වැය කල යුතු වන්නේ රුපියල් 29,000/-ක් පමනි.
ඔබේ කෝපි කතන්දරේ ලියන්න පටං ගන්න අදම කතා කරන්න 0777277273

Essse Cafe

Essse Caffè is a successful brand, well-known in Italy and increasingly established abroad, an acknowledged guarantee for quality.