ලෝකයේ ප්‍රථම කෝපි කෝප්පයෙ ඉතිහාසය ක්‍රි.ව 800 දක්වා ඈත අතීතයට දිව යන්නකි. ප්රබන්ධයන්ට අනුව එඩේරෙකු විසින් තම එලුවන් කෝපි ඇට ආහාරයට ගැනීමෙන් පසු ඉතාමත් උද්යෝගයෙන් ක්‍රියා කරන ආකාරය නිරීක්ශනය කලේය. පසුව, එහි වාසය කල පැවිද්දෙකු විසින් භාවනා කිරීම සඳහා රාත්‍රිය මුලුල්ලෙ අවදිව සිටීම සඳහා කෝපි ඇට යෝදා සකස් කරගත් පානය භාවිතා කල බව කියැවේ.
කෝපි ඇට ධන්‍ය වර්ගයක් නොවේ. කෝපි ඇට ලෙස හැඳින්වුවුද, එය චෙරි වැනි මලින් පිරුනු ගොමුවක පලතුරකි.
ප්‍රධාන ලෙස කෝපි, වර්ග 2කි. ඇරැබිකා (Arabica) සහ රෝබස්ටා (Robusta) ඇරැබිකා එයිනුත් ප්‍රධාන වන අතර රෝබස්ටා එයට වඩා සාන්ද්‍ර කරන ලද හා මදක් වැඩි තිත්ත රසකින් යුක්තය.
එක්ස්ප්‍රෙසෝ යනු සාන්ද්‍ර කෝපිය. එක්ස්ප්‍රසෝ යනු ඉතාලි බසින් ආ වචනයකි. කෝපි ඇට උතුරන වතුරත් සමඟ තෙරපමින් කෝපි පානය සාදා ගැනීම එක්ස්ප්‍රෙසෝ ලෙස හැඳින්වේ.
ලෝකයේ වැඩිම කෝපි වලට ආදරය කරන්නන්, අතරින් තුන්වෙනි ස්ථානයට කෝපි නිශ්පාදනය කරන්නෙ බ්‍රසීලයයි. වියට්නාමය දෙවෙනි වන්නෙ ෆින්ලන්තයටය. ෆින්ලන්තය ලෝකයෙ වැඩිම කෝපි වලට ආදරය කරන්නන් වාසය කරන රට ලෙස සැලකෙ.
කෝපි යනු දවස ප්‍රබෝධමත්ව ගත කිරීමට කැමති ඕනෑම කෙනෙක් ආදරය කරන පානයකි. දවස පුරා කෝපි බොන්න, ඕනෑම වෙලාවක විවිධ වර්ගයෙ කෝපි පානයන් කැප්සූලයක් ලෙසින් ඔබට ලෙහෙසියෙන්ම සාදා ගන්නට හැකි, හුරුබුහුටි, අලුත්ම පන්නයෙ කෝපි සාදන යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න ඔබත් කැමතිද? මෙම කෝපි සාදන යන්ත්‍රයෙන් දවස පුරා නැවුම් කෝපි පමණක් නොව හොට් චොකලට් ද නිපදවා ගැනීමට ඔබට හැකිය. ඔබගෙ කාර්යාලයට, නිවසට, ව්‍යාපාරයට හෝ ඔබ නිතර ගමනේ යෙදෙන කෙනෙක් නම් ඔබගෙ වාහනයෙ අනිවාර්යෙන් තිබෙනා අංගයක් ලෙස වුවුද භාවිතා කල හැක. ජීවිත කාලයටම රසවත් කෝපි කෝප්පයක් සෑදීම වෙනුවෙන් ඔබ ආයෝජනය කරන්නෙ රුපියල් 29,000/-ක් පමනි. වැඩි විස්තර සඳහා කතා කරන්න 0777277273