මෙතුවක් කල් හොයාගන්න මහන්සි වුනු හැම දෙයක්ම එක බට්න් එකකින් නිර්මාණය කරගන්න

දැනට දශකයකට එහා තිබුන නිස්කලංක ජීවිත වගේ නෙවේ අද අපේ ජීවිත, බොහොම කාර්යබහුලයි. අපි පුංචි කාලෙදි ඉගෙනීමත් බොහොම නිස්කලංකයි ඉස්කෝලෙ ඉගෙන ගත්තු ටික ඇරෙන්න ගෙදර වැඩක් කරන්න තිබුනෙම නැති තරං. තිබුනත් තිබුනෙ, විෂය අදාල චාට් එකක් නිර්මානය කරගෙන යන්න එහෙමත් නැත්තං වල් එඬරු දඬුවලින් මාලයක් අත්වැඩට හදාගෙන යන්න ඔය වගේ බොහොම සුළු දේවල්. දෙමව්පියන්ට මහන්සියක් නොවීම ඔය දේවල් ලෑස්ති කරල දීමෙ හැකියාව වගේම වෙලාවකුත් එයාලට තිබුනා.

අද වෙද්දි ඔය දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වල් එඬරු දඬු හොයාගන්න බෑ වගේම ඉස්කෝලේ ගෙදර වැඩත් වෙනස් වෙලා. ඉස්කෝලෙට ගේන්න කියන දේවල් හරිම සංකීර්ණයි. ප්‍රතිරෝධක රෙසිස්ටන්ස්, ජල විදුලි බලාගරයක ආකෘතියක් එහෙමත් නැත්තං සෞරග්‍රහ මණ්ඩලය ඔය වගේ නා නා ප්‍රකාර දෙමව්පියෝ අහලත් නැති සමහර දේවල්. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ දේවල් නිර්මාණය කිරීමම පමණක් නෙවේ ඒ සඳහා යන කාල වෙලාවල්. පැය 8ක 9ක රස්සාවක් එක්ක ගෙදොර වැඩ කටයුතු එක්ක බොහොම පුංචි වෙලාවක් නං තියෙන්නෙ ඔන්න අමාරුවෙ වැටෙන වෙලාව.

ඉස්කෝලේ දරුවන්ට විතරක්ම නෙවේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ටත් ඔය ප්‍රශ්නෙම තියනව. ඒ වගේම රැකියාවෙ නියුතු අයටත් විශේෂයෙන් සැලසුම් කරනයෙ යෙදෙන අයටත් තමන් ගෙ ඉගෙනීමට සම්බන්ධ නැතිනම් රැකියාවට සම්බන්ධ නොයෙකුත් දේවල් සපයා ගැනීමෙ අපහසුතාවය වෙලඳ පොලේ නිශ්පාදන අඩු වීමෙ අවස්ථාව වැඩී.

මේ දේවල් මඟ ඇරලත් බෑ දැන් යන්නෙ ඩිජිටල් යුගයක්. එදා තිබුන දේ අදට සමාන කරන්න බෑ. හැමදෙයක්ම පරිනාමය වෙලා. ඉලොක්ට්‍රොනික එක්ක ගෙවන ජීවිතයක්. එක ක්ලික් එකකින් උත්තර ධ්‍රැවයෙ විස්තර හොයා ගන්න පුලුවන් යුගයක්.

මෙතුවක් කල් හොයාගන්න මහන්සි උනු හැම දෙයක්ම එක බට්න් එකකින් නිර්මාණය කරගන්න පුලුවන් කිව්වොත් විශ්වාස කරනවාද? ඔව් සැලැස්මෙ ඉඳලා අවසාන ප්‍රතිඵලය බොහොමත්ම අඩු වෙලාවකින් කරගන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ නේද?

ඒ තමයි 3D තාක්ශණය. 3D තාක්ශණය භාවිතයෙන් පුංචි පුතාගෙ දුවගේ සෞරග්‍රහ මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍යන්ට අවශ්‍ය සංකීර්ණ ස්නායු පද්ධතිය, වගේම ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට තමන්ගෙ ව්‍යාපෘතියට අවශ්‍ය 3D සැලසුම් නිර්මාණය කිරීමත් බොහොම ලේසියෙන් කරගන්න පුලුවන්.

මං කිව්වොත්, 3D තාක්ශණයෙන් අද ගෙදරම ඉඳලා මේ දේවල් නිර්මාණය කරගන්න පුලුවං කියල. ඔව් දැන් ඔයාලට පුලුවන් අවශ්‍ය කරන ඕනෑම නිර්මාණයක් තමන්ගෙ ගෙදර ඉඳලම ඕනෑම වෙලාවක නිර්මාණය කරගන්න. ස්ටූඩියෝ වලට යන්න වෙලාව නැත්තං තමන්ට ඉඩ වෙලාව තියන වෙලාවට 3D ස්ටූඩියො වහල නං ඒකට හොඳම විසඳුමක් තමා Flash Forge කියන ගෘහස්ථ 3D ප්‍රින්ටිං මැශිම. පෙනුමෙන් හුරු බුහුටි විතරක් නෙවේ, මිල අධික 3D මැශින් අතරින් Flash Forge රුපියල් ලක්ශයට අඩුවෙන් ඔයාලට මිල දී ගන්න පුලුවන්.

ඔබගෙ අරමුණ, ඔබේ දරුවා දස්කම් දක්වන විද්‍යාව, භූගෝලය, චිත්‍ර වැනි ඕනෑම විෂය ධාරාවක දරුවාගෙ ප්‍රගතිය උදෙසා දිය හැකි වටිනාම…

3D Print Studio by United Motors Lanka PLC ಅವರಿಂದ ಈ ದಿನದಂದು ಪೋಸ್ಟ್ ಮಾಡಲಾಗಿದೆ ಶನಿವಾರ, ಸೆಪ್ಟೆಂಬರ್ 14, 2019

දරුවන්ගෙ පැවැරුම් ගොඩේ හිරවෙලා ඉන්න දෙමව්පියෙක් නම්, අසයිමන්ට්ස් වලට අවශ්‍ය මොඩියුල් නිර්මාණය කිරීම අපහසු වෛද්‍ය ශිෂ්‍යයෙක් නම්,

කතා කරන්න යුනයිටඩ් මෝටර්ස් ලංකා 3D studio එකට. පෙර ඇනවුම් කලයුතු අතර සීමිත මැශින් ප්‍රමාණයක් බැවින් අදම කතා කරන්න 0117 565 181.